Tuesday, December 24, 2013

Earn Money CLIXSENCE

ක්ලික්සෙන්ස් මඟින් පහසුවෙන්ම මුදල් උපයන්න.මෙය අනුගමනය කරන්න. 

සුබ දවසක් යාළුවනේ..... 

අන්තර්ජාලයෙන් මුදල් හොයමු. අදත් මම අන්තර්ජාලයෙන් මුදල් හොයන්න කැමති අයට තවත් ක්‍රමයක් කියල දෙන්නයි යන්නේ......

කරන්න ගිහින් එපාවෙලා තියෙන අය මට බනින්න එපා ඇඩ් බලලා සල්ලි හොයන්න බෑ කියලා. අලුත් අය උනන්දුවෙන් කරයි කියලා මම හිතනවා... මේ සයිට් එකේ නම ClixSense .

 කරන්න තියෙන්නේ දවසට අපේ ගිණුමට ලැබෙන ඇඩ් බලන්න තමයි. පොඩි ගානක් උනාට උනන්දු උනොත් ගොඩ. හොර බොරු නැති වෙබ් සයිට් එකක්. අඩුවෙන් ගෙවන්නේ හොර බොරු නැති හින්දයි. හොර ඒවට දෙනා ලොකු ඩොලර් ගන්න ගිහින් එපා උන අය ඕනතරම් ඉන්නවා. මේ සයිට් එක 2007 වර්ෂයේ පෙබරවාරි ඉදන් අද දක්වා අන්තර්ජාලයෙන් මුදල් හොයන අය සල්ලි හොයනවා. ඒක හරියටම පහත පොටෝ එකෙන් පේනවා... 

Neo Bux වගේම මේ සයිට් එකත් සල්ලි ගෙවනවා... Neo Bux ගැන දන්නේ නැති අය ඒ ගැන මෙතනින් ගිහින් කියවලා Register වෙන්ඩ... 

ClixSence. වලින් සල්ලි ගෙවන පහත පින්තූරයේ පරිදි වේ. 

Gap Insurance: If you are either leasing a car, or still making payments on your vehicle, the replacement value of your vehicle may be less than what you actually owe on the car. In this case, you would be monetarily responsible for the difference. Gap insurance will pay the difference from what you owe on your car, and what your car is worth
 
හරි අපි දැන් වැඩේට බහිමු. 

1. පියවර 
මුලින්ම ඔය පහලින් තියෙන බැනර් කෑල්ල ක්ලික් කරලා සයිට් එකට එන්ටර් වෙන්ඩ.... 

2. පියවර
පහත පින්තූරයේ විදියට ලැබෙන වින්ඩෝ එකේ අදාල විස්තර පුරවන්න. පුරවලා Signup Now ක්ලික් කරන්න. මෙහිදී ඔබගේ සත්‍ය තොරතුරු ලබාදෙන්න. නැතිනම් ඔබට මුදල් ලබාගැනීමට නොහැකි වේ. 

3. පියවර
පහත පරිදි ලැබෙන වින්ඩෝ එකේ ඔබ ලබාදුන් යූසර් නේම් එක හා පාස්වර්ඩ් එක නිවැරදිව ලබාදී Login ක්ලික් කරන්න. 

4. පියවර 
Gap Insurance: If you are either leasing a car, or still making payments on your vehicle, the replacement value of your vehicle may be less than what you actually owe on the car. In this case, you would be monetarily responsible for the difference. Gap insurance will pay the difference from what you owe on your car, and what your car is worth
 
පහත පරිදි ඔබගේ ගිණුමට අදාලව එදිනට ලැබෙන ඇඩ් ලැබේ. ඒවායින් අපට ලැබන මුදල විවිධාකාර වන්නට පුළුවන.

5. පියවර 
පහත පරිදි ඇඩ් එකක් මත ක්ලික් කල පසු අලුත් වින්ඩෝ එකක එය ඔපන් වේ. එහිදී ඔබේ ක්ලික් එක නිවැරදි බව සනාථ කර ගැනීමට පින්තූර පෙලක් ලබාදේ. එයින් පූසෙකු ඉන්න පින්තූරය ක්ලික් කරන්න. වැරදීමකින් වෙනත් එකක් ක්ල්ක් වුනහොත් ලැබෙන මැසේජ් එකෙන් පසු නැවත හරි පිනතූරය ක්ලික් කරන්න.. මෙහිදී ඔබ පින්තූරය ක්ලික් කල පසු තප්පර කිහිපයක් ආපසු යන ටයිම් එකක් ලැබේ. ටයිම් එක යන විට වෙනත් වැඩක නොයෙදෙන්න. එනම් වෙනත් වින්ඩෝ එකක් ඕපන් කරන්න එපා. එසේ වුවහොත් ටයිම් එක නැවතී ඇඩ් එක කල් ඉකුත් වේ. ඔබේ ගිණුමට එයට අදාල මුදල ලැබුණ බව දැක්වෙන කොලපාට මැසේජ් ආ විට එම වින්ඩෝ එක වසා දමා.. අනෙත් ඇඩ් පෙර පරිදි නරබන්න.... 

පහත පරිදි ඔබගේ ගිණුමේ විස්තර බලා ගැනීමට Account Summery ක්ලික් කරන්න. 

ඔබගේ සියලුම විස්තර බලාගන්න පහත පරිදි ක්ලික් කර යන්න 
Gap Insurance: If you are either leasing a car, or still making payments on your vehicle, the replacement value of your vehicle may be less than what you actually owe on the car. In this case, you would be monetarily responsible for the difference. Gap insurance will pay the difference from what you owe on your car, and what your car is worth
 
එහි පහත පරිදි විස්තර නිවැරදිව ලබාදෙන්න. විශේෂයෙන් ඔබ මුදල් ලබා ගැනීමට භාවිතා කරන ඔන්ලයින් ගිණුමේ ඊ මෙල් ලිපිනය... 
එම ගිණුමට ඔබට අවශ්‍ය මුදල් ලබා ගැනීමට පුළුවන... 
ඔන්ලයින් බැංකු ගිණුමක් නැති අය මෙතනින් ගිහින් විත්තර කියවලා හදාගන්න...

ඔන්ලයින් බැංකු ගිණුමක් හදමු 

පහත විස්තර නිවැරදිව ඇතුලත් කරන්න.. 

Gap Insurance: If you are either leasing a car, or still making payments on your vehicle, the replacement value of your vehicle may be less than what you actually owe on the car. In this case, you would be monetarily responsible for the difference. Gap insurance will pay the difference from what you owe on your car, and what your car is worth
 
Gap Insurance: If you are either leasing a car, or still making payments on your vehicle, the replacement value of your vehicle may be less than what you actually owe on the car. In this case, you would be monetarily responsible for the difference. Gap insurance will pay the difference from what you owe on your car, and what your car is worth

Earn Money CLICKSIA

ක්ලික්සියා මඟින් ලේසියෙන්ම මුදල් උපයමු...මෙම පියවර අනුගමනය කරන්න 

ඔන්න ඉතින් අද කියල දෙන්නේ පට්ටම පට්ට අනිවා සල්ලි හොයන්න පුළුවන් සයිට් එකක්.මේක හරහා දැනට මම තවමත් සල්ලි ගන්නවා.එක හින්ද මම ලොකු විශ්වාසෙකින් කියනවා මේ වෙබ් අඩවියේ ඔයාලත් රෙජිස්ටර් වෙලා ඉක්මනටම මුදල් හොයන්න පටන් ගන්න.

මේ වෙබ් අඩවිය ඔයාලට පට්ට ට සල්ලි හොයන්න පුළුවන් වගේම මාර ඉක්මනට සල්ලි ගන්න පුළුවන් , මොකද මේකේ දී ඔයාලගේ එකවුන්ට් එකේ 1$ ඉක්මවපු ගමන්ම ඒ සල්ලි ටික ගන්න පුළුවන්.
1. පියවර  

මුලින්ම මෙතනින්  සයිට් එකට එන්ටර් වෙන්ඩ.... 
http://adf.ly/bAKZA

2.පියවර. 

දැන් ඔයාලට මේ වගේ වෙබ් පිටුවක් Open වෙයි.(රූපයේ ආකාරයට)

ඊටපස්සේ මේ උඩ තියෙන පින්තූරේ ආකාරයට Join කියන එක ක්ලික් කරන්න. 

3.පියවර. 

ඊටපස්සේ ඔයාලට අලුත් වෙබ් පිටුවක් එයි.(පහත රූපයේ ආකාරයට) 

*එහි User Name කියන තැනට ඔයාල කැමති ලේසියෙන්ම මතක තබාගත හැකි යූසර් නේම් එකක් ලබාදෙන්න.(උදාහරණ වශයෙන් මගේ නම Chamika Viduranga නම් යූසර් නේම් එක ලෙස ChamikaV ලෙස ලබාදෙනවා)

*ඊට  පස්සේ Password කියන තැනට ඔයාලට කැමති හොඳ පාස්වර්ඩ් එකක් දෙන්න.ඒ පාස්වර්ඩ් එකම අර Verify Paasword කියන තැනටත් හරියට දෙන්න.

*එහි First Name කියන තැනට ඔයාලගේ පළමු නම දෙන්න.එහි Last Name කියන තැනට ඔයාලගේ දෙවෙනි(අග නම) ලබා දෙන්න

*එහි  Your Email Address  කියන තැනට ඔයාලගේ ඊ-මේල් ලිපිනය ලබාදෙන්න.

*එහි  Gender කියන තැනට ඔයාලගේ ස්ත්‍රී/පුරුෂ භාවය තෝරා ලබාදෙන්න.
*එහි Birth Year කියන තැනට ඔයාලගේ ඉපදුනු වර්ෂය දෙන්න.(හැබැයි ඔයාල මෙතන දෙන වර්ෂය ට ඔයාලට අවු. 18 ට ඉහල වෙන්න ඕනේ.ඔයාලට අවු. 18 ක් සම්පූර්ණ නැතිනම් අවු.18 ක් සම්පූර්ණ වෙන විදියට බොරු වර්ෂයක් දෙන්න)

*එහි Country කියන තැනට Sri Lanka කියන එක තෝරලා දෙන්න.

*එහි  I accept the Terms of Service  කියන තැනට Yes, I Accept  කියන එක තෝරා ලබාදෙන්න.

*ඊටපස්සේ Human Test : Choose the upside down picture කියන තැන ඔයාලට කරන්න තියෙන්නේ උඩ පැත්තට හැරිලා තියෙන පින්තූරය හරියට ක්ලික් කරන්නයි.එක නිසා හරියටම උඩු අතට හැරිලා තියෙන පින්තූරය තෝරලා ක්ලික් කරන්න.

*ඊටපස්සේ Join කියන තැන ක්ලික් කරන්න.

4.පියවර.
දැන් ඔයාලට පහත ආකාරයේ වෙබ් පිටුවක් දිස් වෙයි.

 ඊටපස්සේ ඔයාලගේ ඊමේල් එකට ගිහින් බලන්න එයාල එවපු ඊමේල් එක.එකේ තියෙනවා ලින්ක් එකක්.එක ක්ලික් කරන්න. (රූපයේ ආකාරයට)

ඊටපස්සේ ඔයාලට පහත ආකාරයේ වෙබ් පිටුවක් දිස් වෙයි.

එහි ඉහත රූපයේ පෙන්වන ආකාරයට Login Now කියන එක ක්ලික් කරන්න. 

Gap Insurance: If you are either leasing a car, or still making payments on your vehicle, the replacement value of your vehicle may be less than what you actually owe on the car. In this case, you would be monetarily responsible for the difference. Gap insurance will pay the difference from what you owe on your car, and what your car is worth
 
5.පියවර. 

ඊටපස්සේ ඔයාලට එයි පහත ආකාරයේ වෙබ් පිටුවක්.

ඒකෙ User Name කියන තැන ඔයාල අර කලින් දීපු යුසර් නේම් එක දෙන්න.ඊටපස්සේ පාස්වර්ඩ් කියන තැනට අර කලින් දීපු පාස්වර්ඩ් එක හරියට දෙන්න.ඊටපස්සේ තියෙන පින්තූර වලින් උඩු යටිකුරු වෙලා තියෙන පින්තූරේ තෝරලා ක්ලික් කරන්න.ඊටපස්සේ Login කියන එක ක්ලික් කරලා ඔයාලගේ එකවුන්ට් එකට ලොග් වෙන්න. 

ඔන්න දැන් අපි අපේ එකවුන්ට් එක හදාගත්තා. 

දැන් ඉතින් අපි බලමු සල්ලි හොයන ආකාරය. 

උපයන ආකාර

*මොවුන් විසින් ලබාදෙන දැන්වීම් නැරඹීම මඟින්.
*අපගේ Referal ලින්ක් එක හරහා තිබෙන දැන්වීම් මඟින්.
*අපගේ Referal ලින්ක් එක හරහා තවත් Members ලා  Register කරවීම මඟින්. 

 මොවුන් විසින් ලබාදෙන දැන්වීම් නැරඹීම මඟින් මුදල් උපයන්නේ කොහොමද?

 1)මුලින්ම ඔයාල View Ads කියන එක ක්ලික් කරන්න(රූපයේ ආකාරයට)

 2.)ඊටපස්සේ ඔයාලට දැන්වීම් තිබෙන වෙබ් පිටුවක් පෙන්වයි.ඒවාට නැරඹීම වෙනුවන් ගෙවන මුදල් ප්‍රමාණයන්දඑම දැන්වීම් වල දකුණු පැත්තෙන් පෙන්වයි.ඔයාල ඒ දැන්වීමක් ක්ලික් කරන්න.(හැබැයි මතක තියාගන්න,මෙව්වගෙන් එක ගානේ බලන්න ඕන.හදිස්සියට සේරම එකපාර බලන්න හිතාගෙන සේරම එක පාර ක්ලික් කරන්නනම් යන්න එපා.)
 
.එතකොට ඔයාලට එම දැන්වීම අලුත් ටැබ් එකක් ඕපන් වෙයි.ඊටපස්සේ ටික වෙලාවක් බලන ඉන්න කොට ඔයාලට පෙනෙයි උඩින දකුණු පැත්තේ එහි කොළ පාට තීරුවක්‌ ලෝඩ් වෙනවා(රූපයේ ආකාරයට).

එක සම්පූර්ණයෙන් ලෝඩ් වෙලා ඉවර වුනාට පස්සේ ඔයාලට Click the upside down picture කියලා එකක් වැටෙයි එතන.එතන උඩු යටිකුරු වෙච්ච පින්තූරේ හරියට තෝරලා ක්ලික් කරන්න.ඊටපස්සේ ඔයාලව තත්පර දෙක තුනකින් අලුත් වෙබ් පිටුවකට ගෙනයයි.ඒත් ඒවෙබ් පිටුව අපිට වැඩක නැති හින්දා එක CLOSE කරන්න.ඒ විදියට දැන්වීම් නරඹල සල්ලි හොයන්න.ඊටපස්සේ  ඔයාලගේ එකවුන්ට් එකේ 1 $ ඉක්මවූ පසු ඔයාලගේ පේපැල් එකට හරි පේසා එකට හරි සල්ලි ගන්න පුළුවන්.දවසට මිනිත්තු 10 ක වගේ පොඩි කාලයක් විතරයි මේ වැඩේට ගත කරන්න ඕන.මේ වැඩෙන් මමත් සල්ලි ගන්න හින්දමයි මම මේ දේ ගැන ඔයාලටත් කියන්නේ.ඔයාලත් උපයල ම බලන්නකෝ මම පට්ට ද කියලා. 
Gap Insurance: If you are either leasing a car, or still making payments on your vehicle, the replacement value of your vehicle may be less than what you actually owe on the car. In this case, you would be monetarily responsible for the difference. Gap insurance will pay the difference from what you owe on your car, and what your car is worth
 
අපගේ Referal ලින්ක් එක හරහා තවත් Members ලා  Register කරවීම මඟින් සල්ලි එකතු වෙන්නේ කෙසේද?

ඒකත් හරිම ලේසි වැඩක් වගේම අපිට නිකන් ඉඳලම සල්ලි එකතු කරගන්න පුළුවන් අපේ එකවුන්ට් එකට.මෙච්චරයි කරන්න තියෙන්නේ... 

1.හරි, දැන් ඔයාලගේ  ක්ලික්සියා එකවුන්ට් එකට ලොග් වුනාම අර දකුණින් පෙන්වන Promote කියන එකක්ලික් කරන්න(රූපයේ පරිදි)

 2.ඒකෙ මුලින්ම පෙන්නන ලින්ක් එක ඔයාලගේ යාලුවන්ටත් යවලා එයාලවත් ඒ ලින්ක් එක හරහා ගෙන්වාගෙන රෙජිස්ටර් කරවාගෙන ඔයාල ත් ඔයාලගේ එකවුන්ට් එකට සල්ලි එකතු කරගන්න. (රූපයේ ආකාරයට)

 ඔයාලගේ එකවුන්ට් ඒකෙ සල්ලි ගැන බලන්න ඕනනම් අර Account කියන එක ක්ලික් කර බලන්න(රූපයේ ආකාරයට)

 ඔයාලගේ එකවුන්ට් එකේ ඩොලර් 1 ඉක්මවූ පසු සල්ලි ගන්න පුළුවන් පේසා එකවුන්ට් එකට හරි පෙ පාල එකට හරි... 

 ඔය විදියට ඔය ලින්ක් එක අපේ ෆෙස්බුකියේ යාලුවන්ටත් යවලා එයාලවත් ඔයාගේ ලින්ක් එක හරහා රෙජිස්ටර් කරවන වාරයක් පාසා වගේම එයාලගේ හොයන ගානෙන් ඔයාට 40% ගානේ එකතු වෙනවා.කොහොමද පට්ට නෙද..
 කොහොමද වැඩේ නේද...පට්ට නේද..මම මේ ජොබ් එක ගැන ඔයාලට කියන්නේ උපරිම විශ්වාසයක් ඇතුවයි.මොකද මම තවම ත් සුපිරියටම සල්ලි හොයන ජොබ් එකක් තමයි මේක. 

Gap Insurance: If you are either leasing a car, or still making payments on your vehicle, the replacement value of your vehicle may be less than what you actually owe on the car. In this case, you would be monetarily responsible for the difference. Gap insurance will pay the difference from what you owe on your car, and what your car is worth
 
Gap Insurance: If you are either leasing a car, or still making payments on your vehicle, the replacement value of your vehicle may be less than what you actually owe on the car. In this case, you would be monetarily responsible for the difference. Gap insurance will pay the difference from what you owe on your car, and what your car is worth

Internet Baking.

අන්තර්ජාලය  කියන්නෙත් විශාල වෙළද පොළක්නෙ . ඉතින් අපට යමක් විකුණන්න , මිළදි ගැනීමට වගේම  රුකියාවක්  කල පසු  එහි  මුදල් ගෙන්වා ගැනීමටත්  බැංකු ගිණුමක්  තිබිය යුතු වෙනවා .
        අපි බොහෝ දෙනෙක්  බලාපොරොත්තු වෙන්නේ යම් වැඩක් කලපසු  ඊට  අදාල මුදල ගෙන්වා  ගැනීමටනෙ . එක් එක්  ආයතන වලින් අපට මුදල් ගෙවන ක‍්‍රම වේදයේ යම් යම් වෙනස් කම් තියෙනවා.
          උදාහරණයක් විදියට  ගුගුල් ඇඞ්සන්ස්, ඇඞ්බ‍්‍රයිට් වගේ  ඒවායින්  ඔවුන් අපට මුදල් එවන්නෙ චෙක්පත් මාර්ගයෙන්,  එම චෙක්පත් ලංකාවෙ  අපේ නමට ගිණුමක් තියෙන බැංකූ ගිණුමකින්  මාරු  කරගන්න පුලුවන්.
     ඒත් සමහර ජාත්යන්තර ආයතන වලින් මුදල්  ලබාදෙන්නේ අන්තර්ජාල බැංකූ ගිණුම්  හරහා පමණයි .  Paypal  ,   Payza (Alert pay) ,   Money booker    කියන්නෙ අන්තර්ජාලයේ ප‍්‍රසිද්ධම බැංකු 03 ක්.

     බොහෝ ආයතන කරන්නේ  තම ආයතනයෙන් යමෙකුට  ගෙවිය යුතු  මුදල්  ඔහුගේ  නමට  ඇති මෙවැනි අන්තර්ජාල බැංකු ගිණුමකට යොමු කිරිමයි. මෙය ඉතාම ආරක්ෂිත ක‍්‍රමයක්..
     එනිසා  දැන් බොහෝ දෙනෙක්  කරන්නේ තම  ක්‍රෙඩිට් ඩෙබිට්, වීසා, හෝ මාස්ටර් කාඩ්එකෙන් මුදල් කෙලින්ම ගෙවීම  වෙනුවට මෙම   අන්තර්ජාල බැංකුවකට සම්බන්ධ කොට  ඒ හරහා ගෙවීමයි . ඔබටත්  අන්තර්ජාලයේදී  යමෙකුට හෝ ආයතනයකට මුදල් ගෙවීමේදී කෙලින්ම ක්‍රෙඩිට්, ඩෙබිට්, වීසා, හෝ මාස්ටර් කාඩි පතකින් නොගෙවා එය   Money booker, Paypal  Payza (Alert Pay)  වැනි ගිණුමකට ලින්ක් කොට ඒ හරහා ගෙවීමෙන් වංචනිකයින්ගෙන්බේරිමට හැකිවෙයි.

    HNB හෝ කොමර්ශල් බැන්කුවේ සාමාන්‍ය ගිණුම් වලට දෙන වීසා ඩෙබිට් කාඩ් මෙමඅන්තර්ජාල බැංකු ගිණුම් වලට සම්බන්ධ කරන්න පුලුවන්. සම්පත් බැංකුවේ වෙබි කාඩ් එකත්සම්බන්ධ කරන්න පුලුවන්. HSBC වැනි ක්‍රෙඩිට් කාඩ් සම්බන්ධ කරන්නත් පුලුවන්.

     Money booker එකෙන් නම් දවස් දෙකෙන් තමන්ගේ ලංකාවේ බැංකු ගිණුමට මුදල් ගෙන්න ගන්න පුලුවන්. ඇත්තටම  මෙය තමයි ලංකාවට මුදල් ගෙන්න ගන්න තියෙන පහසුම ක්‍රමය.
. . සම්පත් බැංකුවේ වෙබි කාඩි එකක් අර ගෙන එකට  ලින්ක්  කලාට  පස්සෙ ඒ හරහා  ඔබට අවශ්‍ය  අයට  මුදල්  ගෙවන්න පූලුවන්. Pay Pal වලින් මුදල් ලංකාවට ගෙන්න ගන්න ක්‍රමයකුත් තියෙනව, 
  Alert Pay(payza) එකෙන්  නම්  ලංකාවට මුදල් ගෙන්ව ගන්න පුලුවන්. වීසා ඩෙබිට් කාඩ් එකක්Alert Pay  ගිණුමට  ලින්ක්  කිරීමෙන් එය කරන්න පුලුවන්.
      PTC  වෙබි අඩවි බොහෝමයක්ම වාගේ  ඔබට  ගෙවිය යුතු මුදල් ඇලට් පේ හරහා ලබා දෙන බැවින් Alert Pay (Payza)  ගිණුමක්  තබා ගැනිම ඉතාම වට්නව.   

Alert Pay  ලියාපදිංචි වීමට - 

Paypal ලියාපදිංචි වීමට   -
Sign up for PayPal and start accepting credit card payments instantly. 

  Money booker  ලියාපදිංචි වීමට 
mone.jpg
           ඉතින් මේ අන්තර්ජාල බැංකු ගිණුම් සම්බන්ධව  ඉදිරියේදි තවත් කතා කරමු,    මුලින්ම මුදල් ලැබෙන මාර්ග ගැන උනන්දු  වන්න.