Monday, December 23, 2013

Make Adsense Account

ඇඩ්සෙන්ස් ගිණුමක් සදා ගැනීම 


2012 සැප්තැම්බර් මාසයේ Google සමගම විසින් නව නීති මාලාවක් ගෙනාවා ඒ අනුව Adsense ගිණුම් වර්ග 2 ක් හදුනනවා දුන්නා. Blog හා  you tube සදහා එක් Adsense ගිණුමක් ද hosted web site සදහා තවත් Adsense ගිණුමක් ඉතින් Google සමගමෙ නව නීති අනුව අපේ රටටත් මෙමෙ සේවාව ලබාගන්න පුළුවන්.

ඔයාලට පුළුවන් හොද බ්ලොග් එකක්  හදලා Adsense සදහා apply කරන්න සාමාන්‍යයෙන් hosted web site සදහා Adsense ලබා ගැනීම කල් ගතවෙන ක්‍රමයක් නමුත් Blog  සදහා ඉතා ලෙහෙසියෙන්ම Adsense ගිණුමක් ලබා ගත හැකිය...


ඔයාලා ගොඩක් දෙනෙක් දන්නවා Adsense තමා හොදම මුදල් සෙවීමෙ ක්‍රමය අන්තර්ජාලයෙන් ඉතින් ඔයාලත් ඉක්මන් කරලා බ්ලොග් එකක් හදලා අදම apply කරන්න.

දැන්  මම කියන්න යන්නේ Adsense ගන්න බැරි කට්ටියට උදව්වක් විදිහට මට පුළුවන් ඔයාට ගිණුමක් සකස් කරලා දෙන්න නමුත් පාලනය තියෙන්නේ ඔයාගේ අතේ

මම ඔයාලට  Adsense අරන් දෙනවා  ඒ සදහා මම පොඩි ගානක් ඔයාලගෙන් අරගන්නවා.

CONTACT : maxlanka123@gmail.com 


ඉතින් මම කියපු ඒවා විස්වාස නැත්නම් මගේ නවතම Adsense ගිණුමේ screenshot  ටිකක් දාන්නම්.තව දෙයක් ඔයාගේ නමට Adsense ගිණුමක් තිබුන නම් ලිපිනය මාරු කරලා තවත් එකක් හදාගන්න පුළුවන් ඒ වගේම කොහොමද Adsense ගිණුමෙන් Google policy වලට අනුව ඔයාගේ ගිණුම පවත්වාගෙන යන්නේ කොහොමද කියලත් ඔයාගේ වෙබ් එකේ traffic වැඩිකර ගන්න ආකාරයත්ඒ සදහා software එකකුත් නොමිලේ ලැබෙනවා.

ඒ  Instant Booster software එකෙන් ඔයාට පුළුවන් ඔයාගේ traffic වැඩිකර ගන්න මම එක සල්ලි දීල ගත්තත් මගෙන් Adsense ගිණුමක් ගන්න ඔයාල වෙනුවෙන් මම එක නිකන් ලබා දෙනවා තව Adsense සදහා ලියවුන පොත් කීපයකුත් ඔබට නොමිලේ ලබාදෙනවා 

Software එක ගැන වැඩි විස්තර ඔයාල ලබා ගන්න ඔය  උඩ ලින්ක් එකට යන්න මෙන්න  මම ලගදී හදපු ගිණුමේ screenshot  ටික








ඔයාලට මෙම රූප ලොකුවට පෙන්න රූප උඩ ඔබන්න

 පළමු වෙනි screenshot එකේ බලන්න මම මෙ ගීනුම ලබා ගත්තේ blogger.com වලින් 3rd party access එකක් නොවන නිසා මෙ ගිණුම් වලින් ලැබෙන සම්පූර්ණ මුදලම ඔබේ අතට එනවා.docstoc hubpage answer.com වගේ ඒවගෙන් ලබා ගන්න ගිණුම් වලින් යම් මුදල් ප්‍රමාණයක් ලබා ගන්නවා.

No comments:

Post a Comment