Monday, December 23, 2013

Things That Need Adsense Apply

Adsense සදහා apply කිරීමට  බ්ලොග් එකෙක තියෙන්න ඕන දේවල්  


ගොඩක් අයගෙන් බේරෙන්න බෑ මොනාද adsense apply කරන්න බ්ලොග් එකේ දන ඕනදේවල් කියලා. 

ඒ අය සේරටම කියන්න තියෙන්නේ එකම එක දෙයක් දැන් ගිණුමක් ලබා ගන්නවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්  adsense ලබා ගන්න ගොඩක් මම මහන්සි වුන මම දැන් e money වලට කියල කරන්නේ adsense විතරය. අනෙක් ඒවා මහා බොරු වැඩ



මට ඔයාලට සල්ලි වලටම ගිණුම් විකුණන්න ඕන කමක් නෑ ඔයාලම උත්සහ කරන්න පුලුවන්නම් මාස ගණන් බලන් ඉන්න ඕනේ නෑ traffic, page views daily visitors ලා ඕන නෑ එහෙම ඕන හොස්ට් කරපු වෙබ් අඩවි  වලට ඇරත් මතක තියාගන්න පරණ ක්‍රමයට අඩ්සෙන්ස් ගත්තු අයට වුනත් දැන් ගන්න අමාරුයි මොකද ඉස්සර බ්ලොග් එකක් හදපු ගමන් දෙනවා මොන දැම්මත් දැන් එහෙම නෑ

මම අනුමත කරන්නේ blogger.com න් තම ගන්න ලේසිම දැන් එහෙනම් මාතෘ කවට බහිමු මම ඉස්සර adsense try කරපු දවස් වල තිබුනේ වෙන ඒවා එත් දැන් එයාල වෙනස් කරලා තියෙන්නේ මම කිව නේ සප්තම්බෙර් 2 ඉදල අලුත් වුනා adsense තියෙන අය මේ ගැන දන්නවා ඇති මෙන්න content වල තියෙන්න ඕන ඒවා ටික


Adult content 


Weapon-related content



Content that advocates against an individual, group, or organization

 Copyrighted material

 Drug, alcohol, and tobacco-related content




 Gambling content




Hacking and cracking content 

 Sites that offer compensation programs ("pay-to" sites)

 Sites that use Google Brand features




Violent content 


 link දාන ඒවට  දෙනවද?  torrent වලට  විතරය දෙන්නේ බලන්න Copyrighted material කියන තැන එහෙනම් ඔයලගේ බ්ලොග් එකට ඔයාලත් Adsense ලබා ගන්න ප්‍රශ්න තිබුනොත් අහන්න මම උදව් කරන්නම් තව දෙයක් මව contact කරගන්න කොට සතියේ දවස් වලට සවස 5 න් පස්සේ කතා කරනවානම් ගොඩක් හොදයි. නිවාඩු දවස් වලටනම් ඕන වෙලාවක 


It is very risky to live without health insurance. If you break your leg or have a serious illness, you could end up with massive medical bills. It is safe to have sufficient health insurance, and these tips can help you get the coverage you need for your family.
Look to catastrophic coverage instead of comprehensive coverage if you are looking for cost savings on your insurance. Catastrophic coverage only kicks in for emergency care and hospitalizations, whereas comprehensive coverages includes coverage for prescriptions and visits to the doctor.



No comments:

Post a Comment